ගොවි සංගම් කිහිපයක් අද ආරම්භ කළ දීප ව්‍යාප්ත වර්ජනයෙන් වෙළඳපොළ කටයුතුවලට අද දිනයේ බලපෑම් එල්ල වී ඇත්ද? මේ, නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් කළ සොයාබැලීමක්.