Published
විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත වැඩමුළු කිහිපයක් පැවැත්වීමට සමගි ජන බලවේගය සූදානම් වනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාව ඉලක්ක කර ගනිමින් එම වැඩමුළුව පවත්වන බවයි.




