Published
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට තවත් දැඩි කර තිබෙනවා.
ඔවුන් පවසන්නේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රාජකාරී සීමාවෙන් බැහැරව වෙනත් කිසිදු කටයුත්තකට සහභාගී නොවීමට තීරණය කළ බවයි.
හෙට සහ අනිද්දා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවද ඔවුන් පවසනවා.




