දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින මෙරට ජනතාවට සහස සැලසීම සඳහා විදේශ ආධාර ලෙස ලැබී ඇත්තේ ඉතා සුළු මුදලක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා.