පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැබ් රථ ලබාදීම සඳහා විවෘත කළ ටෙන්ඩරය අවලංගු කරන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. ඒ, අයවැය දෙවැනි වර කියවීමේ විවාද ආරම්භ කරමින්.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ද එහිදී අදහස් පළ කළා.

ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විවාදයට එක් වුණා.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.