Published
                
                 
                
            සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්රී ලංකා සංචිතය අද (07) නම් කර තිබෙනවා.
චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ.
එම ක්රීඩක ලැයිස්තුව පහතින් දැක්වේ.





