Published
ශ්‍රී ලංකා ඉතිහාසයේ වෛද්‍ය වරයෙකුට තවත් ඉහළම ඇගයිමක් ලැබී තිබෙනවා.
ඒ පානදුර පුරවරයේ කීර්තිමත් වෛද්‍යවරයෙකු වන රුක්ෂණ උපේන්ද්‍ර ද සිල්වා මහතාටයි.
දියවැඩියා කළමනාකරන පාඨමාලාව හා ඇදුම/ copd පාඨමාලාවන් සඳහා හොඳම ජයග්‍රහයකයා බවට පත්වි තිබෙනවා.
පානදුර මූලික රෝහලේ හෘද රෝග අංශයේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන ඔහු කා අතරත් ජනප්‍රියභාවයට පත්ව ඇත්තේ හිත හොද දොස්තර නමින් ය





