Published
ශ්‍රී ලංකා යුධ හමුදාවේ 11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස පත් වූ මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස් මැදගොඩ මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කර තිබෙනවා.
ඒ පල්ලෙකැලේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදීයි.
එහිදී ආගමික ආශීර්වාද සහ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ඔහු රාජකාරි ආරම්භ කල බවයි යුධ හමුදාව පැවසුවේ.




