Published
රට තුළ ඇතිවූ ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කෙරුණා.
මේ එම මාධ්‍ය හමුවට එක්වූ එම පක්ෂයේ තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක මහතා.




