Published
අයවැය දෙවන වර කියවීමේ විවාදය තුන්වන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
අද දිනයේ විවාදය ආරම්භ කරමින් පළමුව අදහස් දැක්වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ඉන් අනතුරුව විවාදයට එක්වුණා.




