Published
මීළඟ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජනබලවේගය සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා. සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් අභ්‍යන්තර සාකච්ඡා වටයක් ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයට වාර්තා වුනේ. එම සාකච්ඡාවේදී සමගි ජනබලවේගයේ මීලග ජනපති අපේක්ෂකයා වශයෙන් සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු පත් කිරීමට අවධානය යොමු වී තිබෙනවා. ඒ කවුරුන්ද සහ දේශපාලන වේදිකාවේ තිරය පිටුපස ඔබ නො ඇසු කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින් නෙත් නිවුස් කණින් කොණින්