පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා විදේශගත වූ සම සෞඛ්‍ය විද්‍යාර්ථයින්ගෙන් පිරිසක් එම අධ්‍යයනය කටයුතු අවසන් කර යළි මෙරටට නොපැමිණීමේ අවදානමක් මතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඒ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනට මතුව ඇති ගැටලු කිහිපයක් ද ගෙනහැර දක්වමින්.

 

මේ අතර බොරළු වෙනුවට පස් කැපීමේ ජාවරම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ජී. සූරියබණ්ඩාර මහතා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගෙන් ප්‍රශ්න කළා.