සීදූවේ රාජපක්ෂපුර ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවයි පොලිසිය සඳහන් කර සිටියේ