හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (10) පෙරවරුවේ ‘සිරිකොත’ පක්ෂ මුලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ධූරයේ වැඩ බාරගත් අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ.