හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තිබෙනවා

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවේ එම නායයෑමකින් 12දෙනෙකු අතුරුදන්ව තිබෙන බවයි

එම අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් සිදු කරන බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේ