සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින්.