“ගියර් හෙඩ්ස්” මෝටර් රථ ප්‍රදර්ශනය මහනුවර නගරයේදී හෙට පැවැත්වෙනවා.

එහි ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන මුදලින් කොටසක් දිට්ටා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූවන්ට ලබාදීමට නියමිතයි.

මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ “ගියර් හෙඩ්ස්” මෝටර් රථ ප්‍රදර්ශනයේ ප්‍රධාන සංවිධායක මාලිංග ජයසේකර.

“ගියර් හෙඩ්ස්” මෝටර් රථ ප්‍රදර්ශනය සඳහා නෙත් එෆ් එම් සහ ෆොක්ස් එෆ් එම් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.