Published
ලංකා බැංකුව සිය සමාජ සත්කාරක සේවාවේ තවත් අදියරක් ලෙස අයහපත් කාලගුණය හේතුවෙන් බලපෑමට ලක්වු ප්රදේශවල සමාජ සත්කාරක සහන සේවා වැඩසටහනක් ඊයේ දිනයේදී ක්රියාත්මක කළා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා බැංකුවේ ප්රධාන අළෙවි නිලධාරී සමීර ලියනගේ මහතා.


