Published
වසරේ විශ්වාසවන්තම ඉදිකිරිම් ආයතනයට හිමි සම්මානය කැදැල්ල එන්ටර්ප්රයිසස් ආයතනයට හිමිව තිබෙනවා. ඒ, අයිකොනික් අවෝඩ්ස් 2025 (Iconic Awards 2025) සම්මාන උලෙළේදීයි. මෙම සම්මානය පිළිබඳ කැදැල්ල එන්ටර්ප්රයිසස් ආයතනයේ අධිපති ක්රිශාන්ත මුතුකුඩ මහතා මෙලෙස අදහස් පළ කළා.