ශ්‍රී ලංකා වේ අංක එකේ ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්‍ෂණය යොදා ගෙන වට්ස් ඇප්, චැට්බොට් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ජ්‍යේෂ්ඨ කළමනාකරු වෙළඳ සත්‍ය ප්‍රේමරත්න මහතා