Published
එල්.බී. ෆිනෑන්ස් මූල්‍ය සමාගම, ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බලගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ, “එල්.බී. සන්මිත” යන සන්නාමය යටතේයි.
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එල්.බී. ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මහතා.