ඒ.එන්.සී. අධ්‍යාපන ආයතනය, අමෙරිකාවේ නෝර්ත්වුඩ් විශ්වවිද්‍යාලයේ නව උපාධි පාඨමාලා එළිදක්වා තිබෙනවා.

නෝර්ත්වුඩ් විශ්වවිද්‍යාල වැඩසටහනේ සහකාර අධ්‍යයන ප්‍රධානි මංජීර කරුණාරත්න මහතා සඳහන් කළේ මේ යටතේ නව උපාධි පාඨමාලා 10ක් සිසුන්ට පිරිමන බවයි.