Published
මෙරට නිවාස ඉදිකිරීම් ක්ෂේත්රයේ විශ්වාසනීය ආයතනයක් වන කැදැල්ල එන්ටර්ප්රයිසස් ආයතනයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ඊයේ කොළඹදී සිදු කෙරුණා.
මේ, එහිදී අදහස් දැක්වූ කැදැල්ල එන්ටර්ප්රයිසස් ආයතනයේ අධ්යක්ෂ ක්රිෂාන්ත චමින් මුතුකුඩ මහතා.




