කුරුණෑගල සහ ඒ අවට සිටින ජනතාවට අඩු පොළියකට ලීසිං පහසුකම් යටතේ වාහනයක් මිලදී ගැනීමට ලංකා බැංකුව විසින් අද අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ, කුරුණෑගල, සත්‍යවාදි ක්‍රීඩාංගණයේදීයි.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ආර් එම් එන් ජීවන්ත මහතා.