මෙරට ප්‍රමුඛපෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන ඩිමෝ හි වෘත්තීය පුහුණු අංශය වන ඩිමෝ ඇකඩමි ෆෝ ටෙක්නිකල් ස්කිල්ස් පසුගියදා පෑලියගොඩ පිහිටි නවීන පහසුකම්වලින් සැදුම්ලත් නව ස්ථානයකට ගෙනයනු ලැබුවා.

ඒ, මෙරට වෘත්තීය අධ්‍යාපනය තවදුරටත් දියුණු කිරීමේ අරමුණින් යුතුවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩිමෝ ආයතනයේ අධ්‍යක්‍ෂිකා දිල්රුක්‍ෂි කුරුකුලසූරිය මහත්මිය.