ඇල්ල ප්‍රාදේශීය සභාව සහ ජාතික ලොතරැයි මණ්ඩලය මගින් ක්‍රියාවට නංවන “තවත් ටිකක් පරිස්සමින්” මාර්ග ආරක්ෂණ ව්‍යාපෘතියට අදාල අවබෝධතා ගිවිසුමට ඉකුත් දා අත්සන් තැබුණා.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඇල්ල බල ප්‍රදේශයේ අවදානම් ස්ථාන ඉල්ල කරගෙනයි. මේ, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා මහතා.