Published
“ප්‍රයිම් ලෑන්ඩ් ගෲප්” විසින් යක්කල වැරැල්ලවත්ත ප්‍රදේශයේ අක්කර 13 හමාරක භූමි ප්‍රමාණයක ඉදි කරන ලද “ද පැලස්” (The Palace) සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් සාර්ථකව නිමා කර තිබෙනවා.
මෙහිදී “ප්‍රයිම් ලෑන්ඩ් ගෲප්” සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා සඳහන් කළේ මෙම නිවාස සංකීර්ණය නිවාස 480කින් සමන්විත වන බවයි.