මේ වසරේ දී පිරමිඩ් විල්මාර් ආයතනය සිය 20 වන සංවත්සරය සැමරුවා. ඒ, ඔවුන්ගේ නවතම ව්‍යාපෘතියත් සමඟයි. එය නම් කර ඇත්තේ “චෙෆ් හන්ට්” නමින්. මෙම නව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පිරමිඩ් විල්මාර් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වන තන්වීර් සිද්දික් මහතා අදහස් පළ කළා.