“බ්‍රවුන්ස් ඊ.වී වූලිං” විද්‍යුත් මෝටර් රථ 90ක්, ඒවායේ හිමිකරුවන් වෙත ලබාදී තිබෙනවා. ඒ, LOLC සමූහයේ සහ එහි ගෝලීය හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන්. මේ, එහිදී අදහස් දැක්වූ LOLC හෝල්ඩිංග්ස් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරි කපිල ජයවර්ධන මහතා.