Published
මදුමේහය රෝගයෙන් පීඩාවිදින රෝගීන් සදහා තේ පානයක් ලෙස සකස්කල අග්නි ටී ප්‍රදර්ශනාගාරයක් මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී පසුගියදා විවෘත කෙරුණා.
මේ, එහිදී අදහස් දැක්වූ අග්නි ප්‍රොඩක්ට් පුද්ගලික සමාගමේ සභාපති මනීෂ මදවනාරච්චි මහතා.





