කැන්ඩි සිටි සෙන්ටර් හිදී පැවැත්වෙන මහනුවර පොත් දැක්මේ සිව් වන දිනය අදයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මහනුවර පොත් දැක්ම සංවිධාන කමිටුවේ සභාපති චාමින් විජේරත්න මහතා.