ලොව අංක එකේ රාමේන් නූඩ්ල්ස් ප්‍රථම වරට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත ලබා දීමට නොන් ෂිම් සමාගමේ ශ්‍රී ලංකාවේ එකම නියෝජිතයා වන වොන් මාර්ට් පුද්ගලික සමාගම ඉදිරිපත් වී සිටිනවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වොන් මාර්ට් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ දමිත් තරංග මල්ලවාරච්චි මහතා.