ලංකා බැංකුව අද සිය අභිමානවත් 86 වන සංවත්සරය සැමරුවා. ඒ, ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්. මේ, ඒ පිළිබඳව අදහස් දැක්වූ ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ මහතා.