ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන වෝග් ජුවලර්ස් සිය පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනාගාරය ඉදිරියේදී විවෘත කිරීමට සූදානම් වනවා. ඒ අනුව ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න්හිදී සිය පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනාගාරය විවෘත කරන බවයි වෝග් ජුවලර්ස්හි අධ්‍යක්‍ෂ අනුරාධ හේමචන්ද්‍ර මහතා පැවසුවේ.