Published
සතිපතා රන් කාසි පහක් පාරිභෝගිකයින් වෙත තිළිණ කරන “සන්ක්ව්ක් ඩි්‍රන්ක් ඇන්ඩ් වින්” නවතම තරඟය අදින් ඇරඹෙනවා.
එම තරගය අද ආරම්භ වන්නේ පිලියන්දල නගරයෙන්.
එම තරගය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් තොරතුරු සන්ක්ව්ක් අලෙවි කළමනාකාර නිර්මලා ප්‍රේමරත්න මෙනෙවියගෙන්.
වසර 45කට අධික කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනූ ස්වභාවික පළතුරු යුෂ සන්නාමයක් වන සන්ක්ව්ක් රස වර්ග 10ක් ඔබ වෙත ගෙන එනවා.