Published
සී.ඩබ්ලිව්. මැකී පී.එල්.සී ආයතනයේ ජනප්රියතම ආහාර පාන සන්නාමය වන “ස්කෑන්” වෙළඳ සන්නායම යටතේ “ස්කෑන් කසාවා චිප්ස්” කොච්චි රසයෙන් වෙළඳපොළට නිකුත් කර තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු ස්කෑන් ආයතනයේ ප්රවර්ධන කළමනාකරු මනෝ ප්රසාද් මහතාගෙන්.