ෆෙම්ස් ආයතනය විසින් ශ්‍රී ලංකා රතු කුරුස සංගමය, සෞඛ්‍ය හා අධ්‍යාපන යන අමාත්‍යංශය සමග එක්ව “අපි කතා කරමු” නමින් වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ ඔසප් සෞඛ්‍ය සම්බන්ධයෙන් දිවයින පුරා පාසල් 180ක සිසුවියන් එක් ලක්ෂ අසූ දහසකට අධික පිරිසක් දැනුවත් කිරීමේ අරමුණින්.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ෆෙම්ස් අලෙවි කළමනාකාරිනී සෂිනි වාසනා ගමගේ මෙනෙවිය.