Published
“2025 ඉන්ඩස්ටි්‍ර එක්ස්පෝ” කර්මාන්ත ප්‍රදර්ශනය මේ වන විට පැවැත්වෙනවා. මෙවර ප්‍රදර්ශනයට කුටි 650ක් ඇතුළත් බවයි කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අලෙවි අංශයේ සහකාර අධ්‍යක්ෂක ගයාන් ගුණසේකර මහතා පැවසුවේ.