අවම පහසුකම් සහිත ප්‍රදේශවල ජනතාවගේ මූල්‍ය කටයුතු පහසු කිරීමේ අරමුණින් ලංකා බැංකුව හඳුන්වා දුන් “BOC කනෙක්ට්” නියෝජිත ශාඛා දීප ව්‍යාප්තව තැපැල් කාර්යාලවල විවෘත කිරීමේ වැඩසටහන යටතේ යාපනය, අනලතිව් දූපතේ නව සේවා මධ්‍යස්ථාන දෙකක් ඊයේ විවෘත කෙරුණා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරි සමීර ලියනගේ මහතා.