Published
CIB සමූහ ව්‍යාපාරය නව මඟකට යොමු වෙමින් “සිබ් මාර්ට්” නමින් ක්‍රියාත්මක සිය සුපිරි වෙළඳසැල් ජාලයේ දෙවන අදියර අද ආරම්භ කළා.
ඒ, පිළියන්දලදීයි.
එහි සභාපති කේ.ආර්.ජී. විජයසුන්දර මහතා පැවසුවේ මෙම සුපිරි වෙළඳසැල් ජාලය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම අපේක්ෂාව බවයි.




