Published
එංගලන්තයේ කිංග්ස්ටන් විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ ඊ සොෆ්ට් යුනි ආයතනය අතර පවතින වසර දහයක සහයෝගිතාව තවත් වර්ධනය කරමින් මෙරටට වැදගත් උපාධි පාඨමාලාවන් රැසක් පසුගියදා හදුන්වා දෙනු ලැබුවා.
එලෙස හදුන්වා දුන් පරිගණක සහ ව්‍යාපාර උපාධි පාඨමාලාවන් හරහා අරමුණු රැසක් සපුරාලන බවයි ඊ සොෆ්ට් යුනි ආයතනය පැවසුවේ.
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඊ සොෆ්ට් යුනි ආයතනයේ කළමණාකාර අධ්යක්ෂ ආචාර්ය දයාන් රාජපක්ෂ මහතා.




