දකුණු ආසියාවේ විශාලතම වාහන සුවපහසුකරණ අංගනය තුළ නව්‍යකරණය කරන ලද H 300 වර්ගයේ වාහන පෙළ “එදිරිසිංහ කුෂන් වර්ක්ස්” පුද්ගලික සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී එළිදැක්වීම සිදුකර තිබෙනවා. මේ, එදිරිසිංහ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මනූෂ එදිරිසිංහ මහතා.