Published
සිද්ධාලේප සමූහ ව්‍යාපාරය වාර්ෂිකව පවත්වනු ලබන කැකුළු පුංචි සිත්තරු තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය හෙට පැවැත්වෙනවා.
ඒ, කොළඹ ජේ ආර් ජයවර්ධන කේන්‍ද්‍රයේදීයි.
මෙවර එම තරගාවලිය සදහා චිත්‍ර 73,000 කට අධික ප්‍රමාණයක් ලැබී තිබූ බවයි සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ අළෙවි කළමණාකාරිණි එච් ඒ ලසන්ති ජයරත්න මහත්මිය පැවසුවේ.


