.
සියඹලාණ්ඩුව මුතුකණ්ඩිය ජලාශය මේ වන විට වාන් දමමින් පවතින අතර එම නිසා ප්‍රදේශයේ වගා ඉඩම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා.

තවමත් ජල මට්ටම වැඩි වෙමින් පවතින අතර පහත කොටසේ ජනතාව අවධානයෙන් පසුවන ලෙස මොණරාගල දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකය දැනුම් දෙනවා