Published
මහනුවර සහ මාතලේ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව කොළඹ ඩී. එස්. සේනානායක ව්ද්‍යාලය ආදි ශිෂ්‍ය සංගමය, නෙත් FM රේඩියෝව සහ ලංකා හොස්පිටල් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වල දැන් සිදු කරනු ලබන වෛද්‍ය සායනය මේ වන විට පැවැත්වෙනවා.
එහි ඡායාරූප පහතින් දැක්වේ.





