Published
රක්ෂිත බන්ධනාගාරගතව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ ප්රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සුවදුක් විමසීමට දේශපාලනඥයින් සහ විවිධ පාර්ශව තවදුරටත් රෝහලට පැමිණමින් සිටිනවා. එවන් පසුබිමක් තුළ හිටපු ජනාධිපතිවරයා බැලීමට පැමිණෙන පිරිස සීමා කරන්නැයි ඔහුගේ පවුලේ සාමාජිකයන් රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වුණේ.