Published
ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා යටතේයි.
අත්අඩංගුවට ගැනුණු වරුනි බෝගහවත්ත මහත්මිය පසුව මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී ලබන 6වනදා දක්වා ඇය රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.



