අපරාධකරුවන් බවට පත්වන්න ළමා කාලයේ ලබන අත්දැකීම් බලපාන බව ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා. ඒ අනුව ළමා කාලයේ ලබන එම අහිතකර අත්දැකීම් නව යෞවනයන් සහ වැඩිහිටියන් බවට පත් වීමෙන් අනතුරුව එම තත්ත්වයට පත්වන බවද ඔහු පැවසුවා.

එවැනි ක්‍රියාවලින් ජනතාව බේරා ගන්නේ කෙසේද?