Published
පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බම්මන්නේ ගම ග්‍රාම නිලධාරී වසමේ සිදු වන මහා පරිමාණ පරිසර හානියක් සහ ඉන් ජනතාවට ඇතිවන පීඩාවන් පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කෙරෙනවා.
ඉහල උට්ටුව ගම්මානයේ රජයේ ඉඩම් තුල ගොඩ වැලි සෑදීම, කළුගල් කොරී සහ බොරළු කැපීමට විවිධ පුද්ගලයින් කටයුතු කර ඇති ආකාරය පිළිබඳව තම්බපන්නි පරිසර සංවිධානය නෙත්සැරයට කියා සිටියා.
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.




