Published
අද දින ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය දෙක අවලංගු තීරණය කර තිබෙනවා.
මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීම් පිළිබඳව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම මාධ්‍ය නිවේදනය පහතින්





